Gossip

රියදුරු බලපත්‍රය ගන්න ඉන්න අයට හෙට ඉඳන් වෙන දේ මෙන්න

රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී පවත්වන ලිඛිත පරීක්ෂණය ක්‍රමවේදය හෙට සිට (13) වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
හෙට සිට මෙම ලිඛිත පරීක්ෂණය ස්පර්ශ පරිගණක ආධාරයෙන් ඩිජිටල් ක්‍රමයටයි සිදුව තිබෙන්නේ.
පරීක්ෂණයට අදාල ප්‍රශ්න පරිගණක තිරයේ දිස්වන අතර එහිදී නිවැරදි පිළිතුර ස්පර්ශ කළ යුතුයි.
පසුව විභාගය අවසන් වෙද්දීම ප්‍රතිඵල ගණනය වීම සිදුවේ.
වේරහැර නව පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේ පරිගණක 143 ක් ස්ථාපිත කරන බවත් මෙම නව වැඩපිළිවෙල හෙට සිට ක්‍රියාත්මක වන බවත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!