Gossip

“සුන්දර ගැහැණියකට සුන්දර මිනිසෙකු ලැබිය යුතුය.. සුන්දර මිනිසෙකුට සුන්දර ගැහැණියක ලැබිය යුතුය” – ප්‍රියානි ජයසිංහ වෙනුවෙන් රසිකයන් හඬා වැටෙයි – Photos

ප්‍රියානි ජයසිංහ කියන්නේ කොයි කවුරුත් ආදරය කරපු ගායිකාවක්.

පසුගියදා සිය ස්වාමියාගේ පහරකින් ඇය මෙලොව අතහැරයන්න තරම් අවාසනාවන්ත වුණා.

කෙසේවෙතත් මේ සිද්ධිය ඇගේ රසිකයන් බොහෝ සෙයින් කම්පාකරන සිදුවීමක් වුණා.

ඉතින් අද දිනයේ ඇය සදහටම අපෙන් සමුගන්නවා.

කඳුල නිවන්නම්, සුන්දර හදකට දී පෙම් වදන් අලුත් සඳ ඇවිත් යන ගීත වලින් ඇය රසික හදවත් ආදරයෙන් වැළඳගත්තා.

ටීවී දෙරණ මතක ගී පොත වැඩසටහන ඇය සහභාගී වූ අවසන් වැඩසටහනද වුණා.

මේ වැඩසටහන නැරඹූ බොහෝ දෙනෙක් ඇය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

මේ ඒවායින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!