ඕෂධී හේවාමද්දුම ආයෙත් සැරයක් මව් පදවිය ලැබුවා. ඉතින් ඒ ගැන ඕෂධී පුවත්පතක් සමග මේ විදියට තොරතුරු කියලා තිබුණා. ඕෂධී ආයෙමත් අම්මා කෙනෙක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ බාලපුත් දිශාල්ගේ පළමු උපන්දින සාදය ඊයේ (27) පවත්වා තිබෙනවා. මේ එම සාදයේ ඡායාරූප කිහිපයක්.
මේ වෙද්දි අන්තර්ජාලය පුරාම මහත් ආන්දෝලනාත්මක ලෙස හුවමාරු වන දෙයක් තමයි මොණරාගල පාසල් ගුරුවරයෙකු හා පෞද්ගලික පංති ගුරුවරයෙකු විසින් සිසුවියන් අපයෝජනය කළ...
21වන සියවසයේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලෙස සැලකෙන චන්ද්‍රග්‍රහණය ඊයේ (27) දිනයේ දැකගන්නට ලැබුණා. ලොව පුරා විවිධ ප්‍රදේශ වලට චන්ද්‍රග්‍රහනය දිස් වු අයුරු විදෙස්...
ඇන්තනී පවුලේ තිදෙනාම එකම දවසේ විවාහ වන බවට අප ඔබට මින් පෙර ප්‍රකාශ කළා. ඔවුන් දැන් මේදිනවල සිය Preshoot එකට සූදානම් වනවා....
අමරසිරි කලංසූරිය මහතා පසුගියදා අසනීප වී රෝහල් ගත කළා. මේ සමගම ඔහු ගැන විවිධ අසත්‍ය තොරතුරු පවා ප්‍රචාරය වෙන්න ගත්තා. හැබැයි දැන්...
ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් ගම්පල විදානගේ සමන්ත කුමාර නමැත්තාගේ මව ඊයේ පසුගියදා පොලිස් කොමිෂන් සභාව හමුවේ පෙනී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. විනය නීති රීති කඩ...
දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ සියල්ලන්ම පාහේ ආදරය කරන ගායිකාවක්. ඉතින් ඇයගේ විවාහය ගැන අප ඔබට පසුගියදා තොරතරු වාර්තා කලා. ඉතින් ඇය අද දිනයේ...
දුම්රියකට යටවීමට ගිය කාන්තාවක් සිය දිවිබේරාගෙන තිබෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. මේ සිදුවීම සිදුවී ඇත්තේ ඉන්දියාවේ. දුම්රිය ධාවනය ආරම්භ කරන අවස්ථාවේදී දුම්රියෙන්...