ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය මේ වනවිට අවසන්වී තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වට රවුම අභියස...
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා මේ වනවිටත් ජනතාව පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. බස් රථ සහ...
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා මේ වනවිටත් ජනතාව පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. මෙම විරෝධතාව අතරතුර...
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද(05) උදෑසන...
පසුගියදා ඉතාමත් කතාබහට ලක්වූ දෙයක් තමයි දෙවිනුවර දේවාලයේ රඳවා සිටිමින් පසුගියදා මුදවා ගත් කළණ හස්ථියා ගැන. දේවාලයෙන් රැගෙන ආ කළණ මේ වනවිට...
ශලනි තාරකා කියන්නේ ගේය පද රචිකාවියක් නෙමෙයි. නමුත් ඇය ගේය පද රචනයට දක්ෂයි. ජීවිතයේ මුණගැහෙන දුක සතුට එක්ක ඇය ගීත ලිවීම මානසික...
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” උද්ඝෝෂණය අද පැවැත්වෙනවා. මේ නිසා කොළඹ හා තදාසන්න නගරවල ආරක්ෂාව තර කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු...
රංගන ශිල්පිණී මහේෂි මදුශංකා සහ නිරූපණ ශිල්පිණී ටනාෂා හතුරුසිංහ මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි ලෙස කතාබහකරන චරිත 2 ක් වෙලා...
නවක වදය නිසා ඉකුත් 2015 වර්ෂයේදී සියදිවි හානි කරගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ අමාලි චතුරිකා සිසුවිය ගැන නැවත වරක් කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ...
වේග මීටරය සහිත පොලිස් නිලධාරීන්ගේ සමාන රුව සහිත අනුරුව (ඩමිය) සවිකර තිබූ ස්ථානයෙන් ගලවා ගෙන ගිය තරුණයන් දෙදෙනා ලබන 12දා දක්වා රක්ෂිත...