Gossip

“ජන බලය කොළඹට” විරෝධතාවට ආපු බස් රථයට වෙච්ච දේ – වීඩියෝ

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද(05) උදෑසන 5.45ට පමණ හාලිඇල – බෝගහමඩිත්ත ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය ඒලලවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම බස් රථයට පිරිස් එක්රැස් කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බව එහි සංවිධානය කටයුතුවල නිරත පත්මලතා නැමැති කාන්තාව පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලීසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!