Gossip

ජන බලය කොළඹට එන්න කළින්ම මහරදී වෙච්ච දේ මෙන්න – Photos

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” උද්ඝෝෂණය අද පැවැත්වෙනවා.
මේ නිසා කොළඹ හා තදාසන්න නගරවල ආරක්ෂාව තර කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබෙන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය ආරම්භ වීමට ප්‍රථමයෙන්ම සිදුවූ ගැටුමක් ගැන සටහනක් මුහුණුපොතේ දමා තිබෙනවා.
ඒ මෙලෙසින්..
ජන බලය කොළඹ විරෝධතාවය සදහා කොඩි ගසමින් සිටි පොහොටිටුවේ ආධාර කරැවන්ට එක්සත් ජාතික පක්ෂ මහර සංවිධායක ඇතුලු මන්ත්‍රි පිරිසගෙන් මැර ප්‍රහාරයක්.
පොදුජන පෙරමුන සහන් ප්‍රදීප් මහතාගේ මහර ලේකම් වරයාට කඩවත නගරයේ දී මැර ප්‍රහාරයක් එල්ල කර ඇත. ජන බලයට මෙතරමිම බයද?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!