Gossip

මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි – Breaking news

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය මේ වනවිට අවසන්වී තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වට රවුම අභියස රැදී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් එම ස්ථානයේ සාක්ඡාවක් පවත්වා තිබුණා.
ඉන් අනතුරුවයි පැවති රැළියකින් අනතුරුව විරෝධතාව අවසන් කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් විරෝධතාකරුවන් පිරිස අමතා තිබෙනවා.
මේ වනවිට එම විරෝධතාකරුවන් කොළඹින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ බවට සඳහන් ෆේස්බුක් ගිණුමක අපූරු සටහනක් තබා තිබුණා.
ඒ මෙලෙසින් “මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි” යනුවෙන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!