පසුගිය ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට...
වෛද්‍ය සම්පත් අත්තනායක ගෙන එන “ආයු” යූටියුබ් චැනලය හරහා ඔබට ආයුර්වේද වෙදකම ගැන දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි දේශීය වෙදකමෙන් සිදු...
ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන...
ඒ.එච්.එම්.ෆවුසි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ, ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය...
පක්ෂය තුළින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමා දැඩි පීඩනයකට ලක්ව සිටි බව පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දුනේෂ් ගන්කන්ද පවසනවා. එක්සත්...
අද දිනයේදීත් නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම දිවුරුම්දීමේ කටයුතු අද පස්වරුවේ සිදුවනු ඇති බවයි ප්‍රකාශ...
මීට ටික වේලාවකට පෙර නව ඇමතිවරු පිරිසක් දිවුරුම් දී තිබෙනවා. අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් නව ඇමතිවරු පහතින්… එස්.බී නාවින්න මහතා –...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට හිටපු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්වීමට සාකච්ඡා පවත්වන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඇතැම් වාර්තා පැවසුවේ ඔහු...
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය සුපුරුදු අමාත්‍යංශය වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් තිබෙන බව ඒ මහතාගේ මාධ්‍ය අංශය...