Video

ආයුර්වේදයේ විශ්මිත ප්‍රතිකාර ක්‍රම ඔබට දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමය මෙන්න

වෛද්‍ය සම්පත් අත්තනායක ගෙන එන “ආයු” යූටියුබ් චැනලය හරහා ඔබට ආයුර්වේද වෙදකම ගැන දැනගන්න අවස්ථාව තියෙනවා.

ඒ වගේම තමයි දේශීය වෙදකමෙන් සිදු කරන විශ්මිත ප්‍රතිකාර ගැන වගේම සමහර ඖෂධ වලින් කොහොමද අපි ලෙඩ රෝග සුවපත් කරන්නේ කියලා මේ යූ ටියුබ් චැනලය ඔස්සේ ඉදිරියට ඔබට දැකබලාගන්න පුළුවන්. https://www.youtube.com/channel/UCDW2a_4AzifdjS6d9zJFTFQ

මේ ඒ පිළිබඳ වෛද්‍ය සම්පත් අත්තනායක කරන පැහැදිලි කිරීමක්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!