රසික හදවත් සිය හැකියාවෙන් වැළඳගත් සුපිරි දක්ෂතා දක්වන රංගන ශිල්පිනියක් තමයි කෝට්ටගේ කියන්නේ. වේදිකාව මෙන්ම පුංචි තිරය හැඬකළ ඇයගේ කවුරුත් නොදන්න කතාවක්...
රත්තරන් මිල ගතවූ සතිය තුල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා. වසර හයකින් ඉහළම අගයක් පෙන්වූ රන් මිල පසුගිය අගෝස්තු මාසයෙන් අනතුරුව වාර්තාවූ...
තාත්තා.. තාත්තා කියන්නේ අපේ කාගෙත් ලෝකේ වීරයා. ඒ බැදීම ඒ සෙනෙහස අකුරු කරන්න අපි කාටවත් බෑ. දියණියක් පුංචි කාලේ ඉඳලා උස්මහත් කරලා...
නිවෙසේ සිටියදී පෝයකටවත් පන්සලකට ගොඩනොවැදුණ චන්ද්රපාල දැන් පුළු පුළුවන් හැම විටම පිං දහම් කරන්නට කාලය වැය කරන්නේය. ඉඩක් ලද විටෙක ඔහු හිරගෙදර...
ශ්රී ලංකා කිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය...
අපි හිතන පතන දේවල් සැබෑ වෙන්නේ කලාතුරකින්. හීන හැමදේම බොඳ වෙන අවස්ථාත් මොන තරම්නම් මේ ජීවිත ඇතුලේ තියෙනවද..? මේ කියන්න යන්නෙත් මරණයේ...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්රීවරුන් කිහිපදෙනෙකුම එහි සාමාජිකත්වය අතහැර පොදුජන පෙරමුණ සමග එක්ව තිබෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්රික්කය නියෝජනය කරමින් පසුගිය...
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පිළිබඳ කතාව දැන් නැවත වරක් වඩා ප්රබල ලෙස කරළියට පැමිණ ඇති ආකාරයක් පෙනේ. එවැනි...
දිවිත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් යාපනය මහනගර සභාවේ මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරන වී. කුගේන්ද්රන් මහතාට එම මන්ත්රී ධූරය දැරීමට සුදුසුකමක් නොමැති බව...
වහාම ක්රියාත්මක කරන පරිදි තමන් පොදුජණ පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්රික් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා. ජනාධිපති...