ශ්‍රී ලංකා කිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය එංගලන්ත – ශ්‍රි ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබූ බව සඳහන්.
පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් මෙම ඉල්ලා අස්වීමට හේතුව බවයි වාර්තා වන්නේ.