Gossip

රත්තරන් මිල වාර්තාගත ලෙස වෙනස් වෙයි

රත්තරන් මිල ගතවූ සතිය තුල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.
වසර හයකින් ඉහළම අගයක් පෙන්වූ රන් මිල පසුගිය අගෝස්තු මාසයෙන් අනතුරුව වාර්තාවූ ඉහළම පහත වැටීම සලකුණු වී තිබෙනවා.
රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1218 ක් ලෙසයි.
රන් මිලෙහි පහත වැටීම සියයට 1.2 කට ආසන්නයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!