Gossip

නාමල් රාජපක්ෂ හදිසියේම පක්ෂය මාරු කරයි

වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජණ පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ සමග එක්ව පුළුල් සන්ධානයක් යටතේ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම බලාපොරොත්තුව බවයි නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!