කොළඹ අවට ස්ථාන කිහිපයකදි සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විට තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. කොටහේන දේවස්ථානයේ සිදු පිපිරීමෙන්...
කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේත් අද(21) උදෑසන 8.45 ට පිපිරීමක් සිදුව තිබේ. මේ අතර, කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක ද...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 76 වැනි වරට මෙසේ...
. මීට අවුරුදු 25කට විතර කලින් හිතේ පුංචි හෝ බලාපොරොත්තුවක් තිබුණ ද කවදා හරි මෙතැනට එන්න… මම ඉස්සරවෙලාම නගරෙට ආවේ විශ්වවිද්‍යාලෙ යන්න....
ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දඬුවමක් පනවා තිබෙනවා. ඒ, නියමිත කණ්ඩායම් ජර්සියෙන් සැරසි නොසිටිමේ චෝදනාවට...
මාකඳුරේ මධුෂ් සමඟ අබුඩාබි පොලිසිය අත්අඩංගුවට ගත් තිස් එක් දෙනාගෙන් විසි තුන්දෙනකු මේ සතිය වන විට ලංකාවට පැමිණ හමාරය. නමුදු මොවුන් සියලු...
ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද නව නිවාස ව්‍යාපෘතියට...
මුහුණුපොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණුපොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා නම් ඒ වගේ ගැටලු...
සුලෝචනා… ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් කියලම අපේ කතාව පටන්ගමු නේද? මම රංගනයෙන් දායක වුණු අලුත්ම සිනමා සිත්තම දවස් කිහිපයකට උඩදී රිලීස්...
පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධව ඊයේ පැවති නඩු විභාගය ලබන මැයි මස 02 වනදා තෙක් කල්ගොස්...