Gossip

සජිතයා උඹේ නමින් ගමක් හැදුවොත් ගමේ නම කොහොම එයිද? සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගමෙන් බුකිය ඇවිළෙයි

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද නව නිවාස ව්‍යාපෘතියට මුල් ගල තිබ්බා.

කෙසේවෙතත් මෙය‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ ලෙස නම් තබන බවයි සජිත ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ ගමේ නමත් සමගම සමාජජාල මාධ්‍යයන්වල නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක් හුවමාරු වුණා.

මේ ඒවායින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!