ඊයේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසක් අසල පිපිරීමක් සිදුවූ අතර එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් විශේෂ බලකායට ලද තොරතුරකට...
පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර...
ඊයේ (21) දින කොළඹ, කටුවාපිටිය සහ මඩකළපුව ප්‍රදේශයේ දී සිදුවූ බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා තොරතුරු ලබා දුන් බව...
ශ්‍රී ලංකාවට ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර ලොව පුරා රටවල් රැසක ශෝකය පළ කර තිබෙනවා. ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර...
මීගමුව, කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ සීසීටීවී දර්ශන මාධ්‍යයන් වෙත නිකුත් වී තිබෙනවා. මෙම පුද්ගලයා විසින් කටුපිටිය...
පල්ලි සහ හෝටල් ආශ්‍රිතව ඊයේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ඇමරිකානු ජනාධිපතිවරයා සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී අත්වැරදීමකින් මියගිය...
දෙහිවල ප්‍රදේශයෙන් තවත් පිපිරීමක් වාර්තා වී තිබෙනවා. අද දින 1.45ට පමණ දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බව...
ජාතික ලේ බැංකුව විසින් හදිසි නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්.. “දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ...
අද උදෑසන කොළඹ ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය මියගොස් තිබෙනවා. ඒ ඇය සිය පවුලේ ඥාතීන් සමග අදාල හෝටලයේ...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව අද (21)උදෑසන 10.00 සිට තර කිරීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන්...