තැන් තැන්වල ප්රහාර සිදුවන බවට තොරතුරු ලැබුණු නමුත් මෙතරම් මහා පරිමාණයේ සිදුවීමක් වනු ඇතැයි නොසිතූ බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා අද(22)...
පසුගිය 21 වනදා සිට මේ දක්වා දිවයිනේ ප්රදේශ රැසකින් වාර්තා වී ඇති පිපිරීම් හේතුවෙන් 300කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා. සංචාරක හෝටල් තුනක...
මීගමුව-කොළඹ ප්රධාන මාර්ගයේ කටුනායක හංදියේ, වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. කටුනායක හංදියේ ඇති තැපැල් කාර්යාලය ආසන්නයේ ඇති ට්රාන්ස්ෆෝමරයක් අසල බෝනික්කන්ගේ...
කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ පරීක්ෂාවට ලක් කිරීමේදී පුපුරා ගිය වෑන් රථය ඊයේ (21) දිනයේ කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීම සිදු කළ පුද්ගලයා පැමිණි වෑන් රථය...
වැලිසර, නවලෝක පිට්ටනිය ආසන්නයේ නවතා ඇති සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳ මේ වන විට ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතියි. එමෙන්ම බෝම්බ...
කොටුව දුම්රියපොළ ආසන්නයේ සහ කොටුව බස් නැවතුම්පළේ ආසන්නයේද ආරක්ෂ අංශ විසින් විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කරන බවට වාර්තා වනවා. සැකකටයුතු යමක් ඇති...
වත්තල එඬේරමුල්ල දේවස්ථානය පසුපස නිවසක සැකකටයුතු ලෙස රැඳී සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.
කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු වි ඇති බව වාර්තා වනවා. සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින්...
පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්රව්ය තොගයක් සොයා ගැනුණා. පොලිස් මාධ්ය ප්රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ...
ත්රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබෙනවා. රටේ සහ ජනතාවගේ...