2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හරි අඩක් දැන් ක්‍රීඩා කර අවසන් වී තිබේ. තරග 48කින් සමන්විත ක්‍රිකට් ලෝක කුසලානයේ 24 වැනි තරගය...
කුසට අහරක් නොමැති වීම නිසා මිය ගිය තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති බිළිඳෙකු ගැන පසුගියදා අහන්න ලැබුණා. දරුවන් සව්...
පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් නිර්මාණය කර තිබෙනවා. චතුරංගී නමැති ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ...
මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා වෙනස් වෙනස් තණ තීරු ලබාදීම පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වමත් පිතිකරු කුමාර සංගක්කාරගේ විවේචනයට...
පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් මියගියේ අසරණ වුණේ තවත් අපේම මිනිසුන් පිරිසක්. එමෙන්ම මෙලෙස ඇතිවූ ප්‍රහාරවලින් දරුවන්...
රියදුරු බලපත්‍රය ඉල්ලූ පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදින කාන්තාවකගේ වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා. පොලිස් නිලධාරියාගේ අණය කීකරු...
මේ ලෝකේ හුඟක් අය ඉන්නේ හුඟක් දේවල් බදාගෙන. ඒ දේවල් අත්හරින්න කවුරුත් කැමති නෑ. ඒත් දවසක මේ හැමදේම අපිට අත්හරින්න වෙන දවසක්...
යාපනයේ උඩුවිල් අම්බලවානර් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකට 18 වැනිදා උදෑසන ඇගේ බෑනා විසින් ඉතා අමානුෂික ලෙස පහර දීම නිසා එම කාන්තාව...