Gossip

“මේ මිස් කරුණාකරලා වැදගත් විදිහට කතා කරන්න.. මේ වැඩිය දගලන්න එපා.” – ලයිසන් එක ඉල්ලුවාම පොලිස් නිලධාරීන්ට කැත විදිහට බැනලා දගලපු තරුණිය – වීඩියෝ

රියදුරු බලපත්‍රය ඉල්ලූ පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදින කාන්තාවකගේ වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
පොලිස් නිලධාරියාගේ අණය කීකරු නොවෙමින් අසංවරශීලී ලෙස මෙම කාන්තාව හැසිරෙන අයුරු එහි දැක්වෙනවා.
රියදුරු බලප්‍රතය නොදීම නිසා පොලිස් නිලධාරියා විසින් අදාල සිදුවීම වීඩියෝ කරන අතර මෙම කාන්තාව ජංගම දුරකථනයට පහරදෙන අයුරුද එහි දක්නට ලැබෙනවා.

අදාල වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!