Gossip

අපි නිවනට තව කොයි තරම්නම් දුරයිද.? – පොසොන් පොහොය දා තම ආදරණීය පුතාව ශාසනයට බාරදුන්නු අම්මා – Photos

මේ ලෝකේ හුඟක් අය ඉන්නේ හුඟක් දේවල් බදාගෙන.
ඒ දේවල් අත්හරින්න කවුරුත් කැමති නෑ.
ඒත් දවසක මේ හැමදේම අපිට අත්හරින්න වෙන දවසක් එනවා.
ඒ දේ දැනගෙන, තේරුම් අරගෙන ජීවත් වෙනවානම් ප්‍රශ්න ගොඩක් අඩුවේවි.
පසුගිය පොසොන් පොහොය දිනයේදී තමන්ගේ ආදරණීය පුතාව ශාසනයට බාරදුන්නු අම්මා කෙනෙකුගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම සැරිසරනවා.
අපි නිවනට කොයිතරම් නම් දුරයිද කියලා හිතෙනවා මේ ඡායාරූප දකිද්දි.
මේ අම්මා සහ දරු පැටියා පුදුම සතුටකින් ඉන්නේ.
එක කදුලු බිංදුවක්වත් හලන්නේ නැතිව තමන්ගේ දරුවා ශාසනයට පූජා කරද්දී අපි ඉන්නේ කොතනද කියලා හිතන්න ඉඩක් වෙන් කරනවා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!