Gossip

පාස්කු ඉරිදා බෝම්බයෙන් කැළැල් පමණක් ඉතිරිවූ පුංචි ශෙනෝන්ගේ සිත පාසලෙන් සුවපත් කරන අයුරු

පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් මියගියේ අසරණ වුණේ තවත් අපේම මිනිසුන් පිරිසක්.

එමෙන්ම මෙලෙස ඇතිවූ ප්‍රහාරවලින් දරුවන් 23 දෙනෙකුට ජීවිත අහිමිවූ අතර තවත් බොහෝ දරුවන් පිරිසකට තුවාල සිදුවුණා.

ඉතින් අපි මේ කියන්නේ යන්නේ මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ පෑ දරුවෙක් අනතුරෙන් පසුව පළමුව පාසලට ගිය ගමනයි.

ඔහු නමින් ශෙනෝන්. මේ ඔහු පාසලට ආපසු ඔහුගේ තුවාල වූ සිත පාසලෙන් සුවපත් කරන අයුරුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!