සිනමාවේ හොඳම නළුවා, සිනමාවේ හොඳම සහාය නළුවා, සිනමාවේ හොඳම දුෂ්ටයා සහ සිනමාවේ හොඳම විකට නළුවාට හිමි සම්මානයත් දිනා ගන්න මට හැකි වුණා....
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 87 වැනි වරට මෙසේ...
සමනලී ෆොන්සේකා, නූතන පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක ලෙස මෑත යුගයේ පිට පිට සම්මානයට පාත්‍ර වූවාය. තම මානසික තෘප්තියට අමතන චරිත තෝරා...
පුතාට දැන් වයස කීයද? අවුරුදු එකොළහක්. අවුරුදු එකොළහක් ආපස්සට ගිහින් අපි සොඳුරු අතීත මතකයන් අවදි කරමු. පුතා ඉපදෙනකොට දැන සිටියා ද පුතෙක්...
ලෝකයේම බොහෝ දෙනා පිස්සු වැටිලා බලපු කතා මාලවක් තමයි Game of Thrones කියන්නේ. මෙම කතා මාලවේ ආර්යා චරිතයට පණ පොවපු Maisie Williams...
ගුණරත්න ඒකනායක කියන්නේ සම්භාව්‍ය රචකයෙක්. කෙටි කතා,නව කතා,ළමා කතා වැනි විවිධ ගණයේ කෘති රාශියක් එතුමා විසින් මේ වෙනකොට රචනා කරලා තියෙනවා. මේ...
විශ්‍රාම ලත් දුම්රිය රියැදුරෙකු පැමිණ දින ගණනාවක් පොල්ගහවෙල නවතා තිබූ දුම්රියක් අද (04දා) උදෑසන කොළඹ කොටුව බලා ධාවනය කරවූ පුවතක් අපට දැනගන්න...
පොලිස් සේවයට බැඳුණට පස්සේ මට බොහෝ අය ඇසුරු කරන්න ලැබුණා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඇසුරු කරන්නත් ලැබුණා. ඒ අයගෙන් ලද සහාය මත මගේ ලිවීම,...
අහිංසා යනු මහනුවර ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි රූමත් කාන්තාවකි. ඇගේ සැමියා සේනක කෝටිපති ව්‍යාපාරිකයෙකි. අහිංසාට මේ විවාහයෙන් වයස අවුරුදු හයක පුතෙක්...