“වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක් තමයි ඩයනාකුමරිය කියන්නේ. බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකාවක්...
ලෝක ළමා දිනය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගියදා උත්සවයක් සංවිධාන කර තිබුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.
පසුගිය කාලයේ පාකිස්තානයට කුමාර් සංගක්කාර අභියෝගයක් වු සේම මෙම තරගාවලියේදී ධනුෂ්ක ගුණතිලක තම කණ්ඩායමට විශාල අභියෝගයක් වූ බව පාකිස්තාන් පුහුණුකරු මිස්බා උල්...
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව ලකුණු 35කින් ජයගත්තා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම...
පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන තරුණ පුරපුරේ නිළියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. සිය රංගන හැකියාවෙන් රසික ආදරය දිනාගත්තු නයෝමි පසුගිය දවසක මනාළියක්...
කෙනෙකුගෙ උපන් වෙලාවට ග්‍රහ තාරකාවල පිහිටීම සම්බන්ධ කරගෙන හදන ලියවිල්ලක්. ඉස්සර හිටපු දෛවඥවයෝ ඒ ඇසුරින් කෙනෙකුගෙ ජීවිතය හා සම්බන්ධ නිවැරදි පලාඵල කිව්වා....
මහ පාරේ හිඟා කමින් සිටින මේ මිනිසාට වයස අවුරුදු 100 ක් වෙනවා. නමුත් ඔහු මෙලෙස හැමදාම හිඟා කා සල්ලි එකතු කිරීම පිටුපස...
රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටියගේ කුළුදුල් දරුවාට දැන් මාසයක්. ඒ අවස්ථාව රංගන ශිල්පී රොෂාන් සහ රිද්මා සමරලා තිබුණා. එහි වීඩියෝවක් සහ ඡායාරූපය...
බොහෝම අමාරුවෙන් දරුවෝ අට දෙනෙක් මහණ කරගෙන රැකබලාගෙන ඉන්නවා. ඒත් හරිහමන් විදිහට වැඩ ඉන්න අවාසයක් නෑ. තියෙන එකේ ඉඩකඩ මදි. ඔක්කෝටම එක...
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වී තිබෙනවා. මෙවර පහ ශ්රේණීයශිෂ්යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 4 වැනිදා...