කොවිඩ් -19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මේ මොහොතේ අනාවැකි පළකළ නොහැකි බව...
කොවිඩ් -19 වෛරසය ආසාදිත වූවන් ප්‍රතිකාර ලබන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කළ හැකි රෝගීන් ගණන උපරිමයට ළඟා වී ඇති බව...
කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8 සිට සිට සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය...
ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් රටට මේ විනාශය සිදුකළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත්...
කොරෝනා රෝගීන් පොකු පිටින් හමුවූ ජාඇල සුදුවැල්ල ගම්මානය මාසක පමණ කාලයක් අඛණ්ඩව වසා දමා තිබෙනවා. එම ගම්මානය ඉදිරියටත් වසා දැමීමට තීරණය කර...
කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා...
කොවිඩ් -19 වෛරසය සම්බන්ධ ඇතැම් තොරතුරු රජය විසින් වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා. වෛද්‍ය හරිත...
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 611 ක්. අද දිනය...
කොරෝනා වෛරසය පැතිරයාම තම රටෙහි පාලනය කිරීමට සමත්වූ බව නවසීලන්තය පවසා තිබෙනවා. නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩර්න් පවසා තිබෙන්නේ මේ වනවිට කොරෝනා වෛරසය...
ශ්‍රී ලංකාව ද ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 50,000 කට ආසන්න වී ඇත. දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ...