‘‘මුරලි පන්දුව දමා ගසන බවට 1995 දී ඩැරල් හෙයාර් විනිසුරු සංඥා කරනකොට මම හිටියෙ ඩේරසින් රූම් එකේ. මගේ කකුලෙ ආපු පොඩි ආබාධයකට...
කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද උදෑසන 5 ට ඉවත් කෙරුණු ඇදිරි නීතිය යළි රාත්‍රී 8 ට පැනවෙනවා....
බිරිඳ සහ දරුවන් තමන් සමග ජීවත් නොවීම නිසා සිත් තැවුලට පත් කිළිනොච්චියේ වයෝවෘද්ධ පුද්ගලයෙකු 4 දා සවස යාපනයේදී සිය සිරුරට භූමිතෙල් වක්කරගෙන...
එංගලන්තයේ සිට පැමිණි ශිෂ්‍යයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපලේදී කලහකාරි ලෙස හැසිරී ඇතැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන තොරතුරු මුළුමණින්ම සාවද්‍ය බව එංගලන්තයේ...
කොවිඩ් 19 වෛරසයට එන්නතක් සොයාගත නොහැකි වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කොවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ්...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සිදුවූ 9 වැනි මරණය සිදුව තිබෙනවා. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස්...
වැටි සිටි හමුදා සෙබළාට උදව්වට බොහෝ පිරිසක් මග හැර යද්දී දඹුල්ලේ කොල්ලෝ කෙල්ලෝ පිරිසක් අවධානම නොතකා පිහිට වූ සිද්දියක් ඊයේ 04 දින...
මෙරට අටවැනි කොරෝනා මරණය සිදුව තිබෙනවා. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි වියේ පසුවූ කුරුණෑගල කාන්තාවක් මියගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය නිසා කුලී වැඩ කරපු, එදාවේල හරි හම්බකරගන්න පොඩි රස්සාවල් කරපු මිනිස්සු ගොඩ දෙනෙක් අසරණ වුණා. ඒ වගේම අපේ වැඩිහිටි හුග...