ලබන 11 වැනිදා සිට රට විවෘත කරනු ලබන්නේ සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය...
ඊයේ (03) දිනය ඇතුළත කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයන් 13 දෙනකු හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව...
වැලිසර නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ කොවිච් -19 වෛරසය වැඩිපුරම පැතිරුණු මහසෙන් කඳවුර අවදානම් කලාපයක් (රෙඩ් සෝන්) ලෙස හඳුනාගෙන ඊට වැඩි අවධානයක් යොමුකර...
කොරෝනා වෛරස වසංගතය 2022 තෙක් පැවතිය හැකි අතර ලෝක ජනගහණයෙන් බහුතරයක් ඊට ප්‍රතිශක්තිය නිපදවන තෙක් පාලනය කිරීම අපහසු බව අමරිකානු පර්යේෂකයන් පිරිසක්...
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිරෝධායනය සඳහා වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයින්ගේ දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති...
කොරෝනා ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවසානයට වාර්තාවූ 15 දෙනාගෙන් 12 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය අංශ වාර්තා...
දිවයින පුරා පිහිටි රෝහල් වල මී උණ (Leptospirosis) රෝගීන්ගේ සංඛ්‍යාවේ ක්ෂණික වැඩිවීමක් දක්නට ඇති බැව් ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය...
‘කෝවිඞ් – 19’ වෛරස් ව්‍යාප්තිය ඉදිරියේදී වර්ධනය වුවහොත් දිනකට පී.සී.ආර් පරීක්ෂණ හයදහසක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය...
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා සිට...
කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි ඖෂධයකට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය සිය හදිසි අනුමැතිය ලබාදී තිබේ. ඉබෝලා වෛරසය සඳහා යොදා...