පසුගිය 13 වැනිදා ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද 55 දෙනකුගෙන් සමන්විත පිරිසෙන් තවත් පුද්ගලයන් සතරදෙනකු කොරෝනා ආසාදිතයන්...
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන විඩීයෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාල වීඩියෝ දර්ශන...
කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර තවත් පුද්ගලයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා....
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වන...
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිව්යෝර්ක් හදිසි ප්‍රතිකාර සේවාවල යෙදී සිටි වෛද්‍යවරියක් සිය දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
තම 13 හැවිරිදි පුත්‍රයාගේ රහස් ප්‍රදේශය පිහියකින් කපා බරපතළ තුවාල කළ පුද්ගලයකු කටුගස්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුගස්තොට පොලිස්බල ප්‍රදේශයට අයත්...
ත්‍රිකුණාමලය හබරණ මාර්ගයේ හබරණ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකා කඳවුරට අනුයුක්තව සේවයෙහි නියුතුව සිටි සෙබළෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්...
මෙරටින් පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මාර්තු මස 11 වැනිදායින් පසුව වෛරසය පැතිර යෑමට හේතු වූ ‘පොකුරු’ 31ක් හඳුනාගත් බවත් ඉන් ‘පොකුරු’...
ඇඳිරි නීතිය ඉවත් කළද තවදුරටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා...
කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සිටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී...