Gossip

” අපි කොරෝනා වෛරසය පරාජය කළා.” – නවසීලන්ත අගමැතිනිය ලෝක බලවතුන්ට අභියෝගයක් වෙමින් හෙළි කළ කතාව

කොරෝනා වෛරසය පැතිරයාම තම රටෙහි පාලනය කිරීමට සමත්වූ බව නවසීලන්තය පවසා තිබෙනවා.
නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩර්න් පවසා තිබෙන්නේ මේ වනවිට කොරෝනා වෛරසය පැරදවීමට තම රට සමත්ව ඇති බවයි.
පසුගිය 26 වැනිදා නවසීලන්තයෙන් සොයා ගෙන තිබුණේ එක් කොරෝනා රෝගියෙක් පමණක් බවත් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා තිබෙනවා.
නවසීලන්ත අගමැතිනිය තම රට ලබා ඇති ප්‍රගතිය ගැන මාධ්‍යවෙත කරුණු හෙළිකර තිබුණේ වෛරසය පැතිරීම පාලනයට යොදා තිබූ නීති ලිහිල් කිරීමෙන් පසුවයි.
එරටින් කොරෝනා ආසාදිතයන් ලෙස සැලකෙන රෝගීන් 1500 ක් හදුනාගත් අතර එරටින් මරණ 19 ක් වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!