සියළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ නිවාඩු දැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය මේ බව නිවේදනයක් නිකුත් කරමින් පවසා...
කොරෝනා වසංගතයත් සමග ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. ඇත්තටම ගෙවල්වලට වෙලාම හිරවී හිටපු ජනතාවගේ මන හැබෑවටම මානසික සුවයක් අවැසි වුණා. යුද හමුදාපති...
තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු සොයා ගැනේ. ඒ අනුව මුළු සංඛ්‍යාව 471 දක්වා ඉහළට.
උතුරු කොරියානු නායක කිම් ජොන් මියගොස් ඇති බව ඇතැම් විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. නමුත් මෙය තවමත් තහවුරු කර නැති බවයි...
කටුනායක සීදුව ප්‍රදේශයේ යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ අදාල කඳවුරේ සේවය කළ යුධ හමුදා නිලධාරියෙකුට වෛරසය...
වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන්...
නාවික හමුදාවේ තවත් 20කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ආරංචි මාර්ග පවසනවා, ඒ අනුව නාවික හමුදාවේ ආසාදිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ...
කොරෝනා වෛරසයෙන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර, මිනිස් ජීවිත ගිල ගනිද්දී දකුණු අර්ධ ගෝලයේ කොරෝනා ආසාදිත මරණ දහස ඉක්මවන ලද ප්‍රථම රාජ්‍යය වූයේ...
ඇදිරි නිතියද රටේ නිතීයද ඉතා සුලූ කොට තකමින් ඇදිරි නිතිය තුට්ටුවකට මායිමි නොකොට මත් ද්‍රව්‍ය මිලදි ගන්න මුදල් සොයා ගන්නට පසුගිය පස්වෙනි...
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200,430ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව...