Gossip

“යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා.. වැලිසර නාවික හමුදා කඳවුරේ බිරිඳ සේවය කරලා..” – සීදූවේ යුද හමුදා කඳවුරත් නිරෝධායනයට ලක් කරයි..

කටුනායක සීදුව ප්‍රදේශයේ යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ අදාල කඳවුරේ සේවය කළ යුධ හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුවයි.

අදාල නිලධාරියාගේ බිරිද වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිලධාරිණියක් බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!