මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයාගේ මරණය...
කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයින් 330 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන්...
ලොව පුරා රටවල් හා කලාප 210ක පැතිර යමින් පවතින කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වූ රෝගීන් ගේ සංඛ්‍යාව අද (22දා) විසිපන්ලක්ෂය ඉක්මවා ගියේය...
මෙරටින් අද හදුනාගත් කොරෝනා වෛරසය ආසාදිතයන් 11 දෙනා සම්බන්ධ තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඔවුන් බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර...
මෙරට කොරෝනා ආසාදිතයින් ඉහළ ගොස් ඇත. එ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහළට
කොරෝනා වසංගතය පිළිබඳව ලොවට කරුණු වසං කිරීමෙන් හා වසංගතයේ සැබෑ ස්වරුපය යටපත් කිරීමෙන් ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක හානි සිදු කිරීමේ චෝදනාවලට...
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන සෞඛ්‍ය හා ආර්ථික තත්වයන්ට මුහුණදීම සඳහා අමෙරිකාවට සිදුකෙරෙන සියලූ ආගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු...
කොළඹ,කෙසෙල්වත්ත, බණ්ඩාරනායක පුර මාවතේ සැලූන් එකේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් 60දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළා. ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ.නමුත්,මම...
Covid 19 වෛරසය ආසාදනය වූ තැනැත්තෙකුට හුස්ම ගැනීම පහසු කෙරෙන යන්ත්‍රයක් (ventilator) ලබාදීම ඔහුගේ මරණය පරාජය කොට ජීවිතය සහතික කිරීමට හේතුවිය හැකිය....