Gossip
“රෑට නිදාගත්තෙ පේමන්ට් එකේ . “ඒයි නැගිටපං කවුද යකෝ උඹ.?” කියල පොලිස් කාරයෝ පයින් ගහන කොට මාව උඩ ගිහින් විසිවෙලා ඇහැරෙනවා.” – සිද්ධාලේප වෙද මහත්තයාගේ ජීවිත කතාව
සිංහල වෙදකමට වෙනස් මුහුණුවරක් දුන් වික්ටර් හෙට්ටිගොඩ, දේශීය ආයුර්වේදය ලෝකය දක්වා ගෙන ගියේ ය. ඒ, පවුලේ රහසක්ව රැකගෙන ආ බෙහෙත් වට්ටෝරුවකින් හැදූ...