Gossip
ඔබ ඉන්දියාවට අවශ්‍යම පුද්ගලයෙක්. මගේ කාර්යය වන්නේ ඔබව පණ පිටින් තබා ගැනීමයි – වීඩියෝ
බෙයා ග්‍රිල්ස් කියන්නේ බ්‍රිතාන්‍යයේ ත්‍රාසජනක වැඩසටහන් මෙහෙයවන්නෙක්. ඔහු මේ සම්බන්ධයෙන් ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක්.මේ පාර ඔහුගේ ත්‍රාසජනක වැඩසටහන සඳහා කවුරුවත් හිතුවෙවත් නැති පුද්ගලයෙක්...