Gossip
“ඔහු මට කිව්වා ඔබ ගෝඨාව අත්අඩංගුවට ගන්න. අපි ඔබ ගැන බලාගන්නම් කියලා.” – ගෝඨාට නඩු දාන්න රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජෙනරාල් හෙළි කරයි
නීතිපති දෙපාර්තමේන්තුවෙ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ කොහොමද? මූලිකවම ගත්තම නීතිපති දෙපාර්තමේන්තුව කියන්නෙ, අර්ධ අධිකරණමය ක්රියාදාමයක් පවත්වාගෙන යන ආයතනයක්. මේ නිසා දෙපාර්තමේන්තුවේ...