කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, අද(21)...
කොවිඩි -19 වසංගතයට ගොදුරු වූ ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. 73 හැවිරිදි ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ...
දිවයිනටම බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්ම වෙමින් පවතිනවා. ඊයේ පස්වරු හයේ සිට සඳුදා උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා....
දකුණු අප්‍රිකාවේ පුද්ගලයින් 59කු “ඩෙටෝල්” නම් විශබීජ නාශක දියරය පානය කිරීම හේතුවෙන් මියගොස් ඇති බව පුවතක් සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබෙනවා....
කොරෝනා යැයි සැක සහිත ගැබිනි කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේ දී කාසල් වීදිය කාන්තා රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය...
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව තහවුරු කළා.
මොනෑකෝ රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන II වන ඇල්බට් කුමාරයාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මොනෑකෝහි රාජ්‍ය නිවේදනයකින් කියැවේ. කෙසේ වෙතත් කුමාරයාගේ සෞඛ්‍ය...
මේ වන විට අප රටේ ඉන්ධන අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...
කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 අද හඳුනා ගැනීමත් සමග මෙරටින් හමුවූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 65ක් දක්වා ඉහළට.
ගෝලීය වසන්ගත තත්වයක් බවට පත්ව ඇති නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛසරයෙන් ඉතාලියේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 3405 ක් දක්වා වැඩි වී...
අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්...
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණු කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන වීඩියෝවට අදාල සැකකරු ආඩිඅම්බලම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා 36...
නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ලොවට අනතුරු...
තවත් කොරෝනා ආසාදිතයන් හතර දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතයන් මේ වනවිට 56 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්යක්ෂ...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.