කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197,318ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව...
ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ද සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ඒ අනුව...
දිවුලපිටිය කොටදෙණියාවේ තරුණයෙකු විදුලිසර වැදී මියගොස් තිබෙනවා. ඊයේ (24) අලූයම් කාලයේ දී තම දුරකථනයේ බැටරිය ආරෝපණය කිරීමට විදුලි බලය ලබාදීමට යාමේදී මොහුට...
කොළඹ ද සොයිසා කාත්තා රෝහලෙන් කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවක් ඊයේ හමුවුණා. ඇයගේ බිළිදා ද මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඇය...
වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඒ අනුව නාවික හමුදා කඳවුරෙන් සොයාගත් ආසාදිතයන් සංඛ්‍යාව 60 ක්.
දිනක් තුල මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වූ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (23) වාර්තා වුණා. කොරෝනා ආසාදිතයන් 38 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර...
අද දිනයේදී කොරෝනා රෝගීන් පස් දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට ඔවුන්...
අද රාත්‍රී 8 සිට ලබන 27 වනදා සදුදා උදාසන 05 දක්වා සමස්ථ දිවයිනට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. බස්නාහිර පළාත සහ පුත්තලම...
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා අගුලු දමා ඇති ජර්මනිය ඉතා ඉක්මනින් නැවත විවෘත කළහොත් දැනට වෛරසය පැතිරීමේ වේගය අඩු කිරීමෙන් රට අත්පත්...
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 191,061ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත්...
කොරෝනා වෛරසය ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ නැතැයි සැලකූ පසුගිය පෙබරවාරි මාසයේදී කැලිෆෝනියාවේ පුද්ගලයන් දෙදෙනකු කොවිඩ් – 19 ආසාදනය වී මියගොස් ඇතැයි තහවුරු...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් පස්දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 373ක් දක්වා ඉහළ ගොස්...
කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයා ගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා...
කොරෝනා රෝගයේ අතිභයානක ප්‍රභේද ඉදිරියේදී මතුවිය හැකි අතරම එය වසර දෙකක පමණ කාලක් පුරා මිනිස් ජන ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් වඩාත්...
කෙසෙල්වත්තේ නියාමකවරයෙක් නිවාඩු ලබා දී තිබියදීත් සෙසු නිලධාරීන් ඇසුරු කිරීමට පැමිණිලා කොළඹ 12 කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයකු පසුගිය දිනවල...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.