මෙරට වාණිජ සිනමාවට නව බලාපොරොත්තුවක් එක් කරමින් ප්‍රියන්ත කොළඹගේ නම් තරුණ සිනමා අධ්‍යක්ෂකවරයාගේ නව සිනමාපටය තව නොබෝ දිනකින් ඔබේ ගමේ සිනමාශාලා...
කුලියාපිටියේ වෙළඳසැල් දෙකකට ඇතුළුවන පුද්ගලයින් දෙදෙනෙකු මුදල් කොල්ලකන අයුරු සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබෙනවා. අදාළ වෙළඳසැල්වල පිහිටි කැමරාවල මෙම සිද්ධීන් පටිගත වී ඇත....
චීනයේ අහස් කුස තුළ දක්නට ලැබුණු නගරයක් නිසා එරට වැසියන් විමතියට පත්වූ පුවතකට අදාළ වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබේ. මෙය...
“ගුරුන්ටත් අකුරු වරදී” කියලා කියමනක් අහලා ඇතිනේද?. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් තමයි. මේ කතාවට සම්බන්ධ ගුරුවරුන් නොවෙයි පොලීසියයි. පොලිසියේ මහත්තුරු...
දෙරණ රූපවාහිනියට වසර 10ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් ඊයේ රාත්‍රී පැවැත්වුණා. ඒ අත්තිඩියේ පිහිටි හෝටලයකදීයි. මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ කලා...
කොටදෙණියාව සේයා සදෙව්මි 5 හැවිරිදි දැරිය බරපතළ ලිංගික අපයෝජනයක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලදී ඝාතන චෝදනා එල්ල වූ කොණ්ඩයා හෙවත් දුනේෂ්...
මහේල ජයවර්ධන කියන්නේ ක්‍රිකට් තරුවක් කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. මහේල ජයවර්ධන පසුගිය කාලයේදී ජාත්‍යන්තර එක්දින හා ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමෙන්...
මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් වන කතා බහ අලුත්දෙයක් නොවන බව කවුරුත් දන්නවානේ. මුදලට තරඟ පාවානොදුන් ක්‍රීඩා ඉසව්වක් නැතැයි කියන්න බැරිතරම් එම ගනුදෙනු...
පාසල් ගුරුවරුන් සිසුන්ට ඉගැන්වීම සඳහා විවිධක්‍රම යොදාගන්නවා කියන එක අමුතු දෙයක් නෙවෙයිනේ. ලොවපුරා සිටින ගුරුවරුන් විවිධ විෂයයන් සම්බන්ධයෙන් විවිධක්‍රම මගින් ළමුන්ට උගන්වමින්...
කුලියාපිටියේ පාසල් සිසුවෙකුත් සිසුවියකත් පසුගියදා තම නිවෙස්වලට නොගොස් කැලයක රැයක් ගත කර ඇති බව වාර්තා වනවා. මෙම සිද්ධිය ගැන තොරතුරු ආරංචි වී...