තරු හුට පට

හේමාලුයි උදාරියි පෙම් පළහිලව්වක (වීඩියෝ)

 

hemal-ranasinghe-

මෙරට වාණිජ සිනමාවට නව බලාපොරොත්තුවක් එක් කරමින් ප්‍රියන්ත කොළඹගේ නම් තරුණ සිනමා අධ්‍යක්ෂකවරයාගේ නව සිනමාපටය තව නොබෝ දිනකින් ඔබේ ගමේ සිනමාශාලා සරසන්න නියමිතයි.
නමින් සහ තේමාවෙන්ම “ආදරණීය කතාවක් “ වු මෙම සිනමාපටයේ ප්‍රධාන භුමීකා හොබවන්නේ හේමාල් රණසිංහ ,අරුණි රජපක්ෂ ,බිමල් ජයකොඩි සහ උදාරි වර්ණකුලසුරිය යන නව පරපුරේ තාරකාවන්ය.

මේ වන විට මේ සිනමාපටයේ පුර්ව ප්‍රචාරක පටයද අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

කොහොම වුණත් මේ වාණිජ චිත්‍රපටියට ඉතා සුබ වාදී ප්‍රතිචාර ලැබෙනු ඇතැයි පුර්ව ප්‍රචාරක පටය බලන කොයි කාටත් වැටහෙන කරුණක්.

එම පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

16 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!