තරු හුට පට

ගිනි අවි පෙන්වා වෙළඳසැලක මුදල් කොල්ලකන හැටි – (වීඩියෝ)

කුලියාපිටියේ වෙළඳසැල් දෙකකට ඇතුළුවන පුද්ගලයින් දෙදෙනෙකු මුදල් කොල්ලකන අයුරු සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබෙනවා.

අදාළ වෙළඳසැල්වල පිහිටි කැමරාවල මෙම සිද්ධීන් පටිගත වී ඇත.

මොවුන් දෙදෙනා එක් වෙළඳසැලකට ඇතුළු වී එහි සේවිකාවකට ගිනි අවි පෙන්වා ඇය බියගන්වා මුදල් පැහැරගන්නා ආකාරය සී.සි.ටී.වී කැමරාවක පැහැදිලිව සටහන්ව තිබෙනවා.

පහත වීඩියෝවෙන් එය බලන්න.

 

 

1 Comment

1 Comment

  1. Thilina Dhanushka Ab

    October 19, 2015 at 3:06 pm

    koo video eaka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!