තරු හුට පට

අක්ෂා එක්ක නුගේගොඩදී මරාගත්තු ශෂීගේ සරාගී වීඩියෝවක් පිටවෙයි

shashi-cover

 

පසුගියදා නුගේගොඩදී නවක නිළියන් දෙපළක් වන ආක්ෂා සුදාරි හා පියුමි හංසමාලි එක්තරා නිරූපිකාවක සමගින්  ගුටි කෙළියක නිරත වුණා කියලා කොයි කවුරුත් දන්නා කාරණයක්නේ.

ඒ වෙන කවුරුත් නෙවෙයි මේ වන විට  ඒ හේතුවෙන්  ජනප්‍රිය වෙලා  ඉන්න  ශෂි හේවගේ සමඟයි.

කෙසේ වෙතත් මේ සිදුවීම හරහා වැඩි අවධානයක් දිනා ගත් ශෂී හේවගේ ජනප‍්‍රිය තරුණ සඟරාවකට  ලබාදුන් ජායාරූප පෙළක් ගැන වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

එම අවස්ථාවේදී ලබා ගත් වීඩියෝපටයක්ද මේ වන විට යූ ටියුබ් වෙත මුදාහැර තිබෙනවා.

s1 s2 s3 s4 s5 s6 s7 s8 s9

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!