රුසියාවෙ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණ තරඟයකින් කාමුක නිළියක් සමග මාසයක් හෝටලයක එකට ජීවත්වීමට පාසැල් සිසුවෙකුට අවස්ථාව උදාවී තියෙනවා. එකටරිනා මැකරෝවා නමින් රුසියාවේ ප්‍රසිද්ද...
නැම්බියා ජාතික වනෝද්‍යානයේ සංචාරය කරමින් සිටි සංචාරකයන් රැගත් වාහනේකට රයිනෝ සත්වයෙකු විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට විදේශ මාධ්‍ය...
මගීන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් නේපාලයේදී අතුරුදන්ව තිබෙනවා. නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී මෙය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නේපාලයේ, බටහිර...
ලොව චොකලට් වෙළඳපොළේ දැවැන්තයෙකු ලෙස සැලකෙන අමෙරිකානු මාස් සමාගම රටවල් 55ට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර තිබේ. මීට හේතුවී ඇත්තේ...
හිටපු මිස් ඇමරිකා Cara McCollum රිය අනතුරකින් මරණයට පත් වෙලා තියෙනවා. අමෙරිකාවේ අධි වේගී මාර්ගයක අධි වේගයෙන් ගමන් ගත් ඇයගේ මෝටර් රථයක...
මගීන් ප්‍රවාහනය කළ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. අදාළ හෙලිකොප්ටරය කඩා වැටෙන අවස්ථාවේදී පුද්ගලයන් 5 දෙනෙකු එහි ගමන් කර ඇති බව වාර්තා...
වෙරළාසන්නව පිහිනමින් සිටි ඩොල්ෆින් මත්ස්‍ය පැටියෙකු ගොඩට ගෙනවිත් එකිනෙකා සමග සෙල්ෆි ගසමින් විනෝදවී එම ඩොල්ෆින් මත්සයා නැවතත් ජලයට නොදැමීම හේතුවෙන් මරණයට පත්වූ...
තවත් ගූගල් බැලූනයක් ගුවන් ගත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම්...
නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උසාවියක් ‘හනුමන්’ දෙවියන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝගයක් නිකුත් කර ඇත. හනුමන් දෙවියන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබ...
බ්‍රිතාන්‍ය ජාතික පාසල් සිසුවියක් වන ස්ටේසි කොමර්ෆෝඩ් පසුගියදා මාස දෙකක අපූරු නින්දකට පත්ව සිටි බව බ්‍රිතාන්‍ය මධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙතරම් කාලසීමාවක්...