නැම්බියා ජාතික වනෝද්‍යානයේ සංචාරය කරමින් සිටි සංචාරකයන් රැගත් වාහනේකට රයිනෝ සත්වයෙකු විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට විදේශ මාධ්‍ය මුදාහැර තිබෙනවා.
මෙම රයිනෝ සත්වයා පහරදීමෙන් වාහනේට ටිකක් අලාභානිත් සිදුවෙලා කියලා සඳහන් වෙනවා.
කොහොම වුණත් ඒ වාහනේ සිටිය පුද්ගලයින්ට නම් කිසිදු අවුලක් වෙලා නැහැලු.
එම වීඩියෝව පහතින් නරඹන්න..