හොලිවුඩ්

තවත් ගුවන් යානයක් අතුරුදහන්!

flight

මගීන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් නේපාලයේදී අතුරුදන්ව තිබෙනවා.

නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී මෙය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‍නේපාලයේ, බටහිර කත්මන්ඩු හි පොක්හාරා සිට ගුවනට නැංවූ මෙම යානය සමග තිබූ සබඳතාවය නැතිව ගිය බව ගුවන් පාලක මැදිරිය කියයි.

නේපාලයේ උතුරුදිග ජොම්සම් වෙත පියාසර කළ යානයක් මෙලෙස අතුරුදන්ව ඇති අතර ජොම්සම් හා පොක්හාරා අතර කිසිදු නැවතුම් ස්ථානයක් නැති බවද එරට බලධාරීන් පවසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!