හොලිවුඩ්

අධිකරණයෙන් හනුමන් දෙවියන්ව කැඳවයි

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උසාවියක් ‘හනුමන්’ දෙවියන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝගයක් නිකුත් කර ඇත.

හනුමන් දෙවියන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබ තිබෙන්නේ එතුමන් නමට කැප කරනු ලැබ ඇති දෙවොලක් මුල් කර ගෙන ඇති බවයි බීබීසි පුවත් සේවය පෙන්වා  දෙන්නේ.

බිහාරයේ රොහ්ටාස්  දිස්ත්‍රික්කයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව පවසන්නේ, එම දේවාලය මහා මාර්ගයේ රථ වාහන තදබදයකට හේතු වී ඇති හෙයින් එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතුව ඇති බවයි.

 

2 Untitled-1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!