හොලිවුඩ්

මාස 2ක් එක දිගට නිදාගත්ත කෙල්ල!

sleeping beuty

බ්‍රිතාන්‍ය ජාතික පාසල් සිසුවියක් වන ස්ටේසි කොමර්ෆෝඩ් පසුගියදා මාස දෙකක අපූරු නින්දකට පත්ව සිටි බව බ්‍රිතාන්‍ය මධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙතරම් කාලසීමාවක් නිදි සුවය විඳීමට ඇයට සිදුව ඇත්තේ ඇය Kleine-Levin syndrome හෙවත් Sleeping Beauty syndrome නම් ස්නායු ආබාද තත්ත්වයෙන් පෙලීම හේතුවෙනි.

මෙම රෝගයට ගොදුරු වන්නේ ලොව පුද්ගලයන් 1000 කින් එක් අයෙකු බව වෛද්‍ය මතයි.

මෙම රෝගය හේතුවෙන් ස්ටේසිට පාසල් විභාග නමයකට පෙනීසිටීමේ අවස්ථාව හා ඇගේ උපන්දිනය සැමරීමේ අවස්තාවද මග හැරී තිබෙනවා.

කිසිදු හේතුවක් නොමැතිව මුළු සති අන්තයම නින්දට යන ඇය නින්ද හේතුවෙන් පාසලෙන් නිවසට ගෙන ඒමට ඇගේ මවට සිදුවී තිබෙනවා.

sleeping beuty

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!