පසුගිය 08 වනදා පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ICC චැම්පියන්ස් කුසලානයේ පෙරළියක් කරමින් වාර්තා ගත ජයග්‍රහණයක් හිමිකරගනු ලැබුවා. ඒ ඉන්දියාවට එරෙහිව...
මුදල් හා ජනමාධ්‍ය, විදේශ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්යභාර යන අමාත්‍යාංශවල විෂයන් ගැසට් කර තිබෙනවා. ඒ අනුව මහා භාණ්ඩාගාරය, ජාතික...
පොළොන්නරුව පුලතිසි පොසොන් උදානය වැඩසටහනට සමගාමීව පොළොන්නරුව මහ රෝහලේ පැවති භක්ති ගීත ප්‍රසංගයකට පොහෝ දින රාත්‍රියේ සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
තමන්ගේ සහෝදරයා සමග විවාහ වූ සහෝදරියක් ගැන කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. එක්තරා පුංචි ගැහැණු ළමයෙක් වෙනත් පවුලක් විසින් කුඩා කල සිට හදාවඩා...
“අප අතරින් වියෝ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් රෝහලට ගෙවීමට තිබූ අතර මසක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ (8) ICC චැම්පියන්ස් කුසලානයේ පෙරළියක් කරමින් වාර්තා ගත ජයග්‍රහණයක් හිමිකරගනු ලැබුවා. ඒ ඉන්දියාවට එරෙහිව වන අතර ලකුණු...
මැතිව්ස්ගේ නායකත්වය පිලිබද ඉකුත් දින කිහිපයේ සමාජජාල වෙබ් අඩවිවල විවිධ විවේචන එල්ල වුනා. ඊයේ තරගය නිමා වීමෙන් පසු මැතිව්ස් තම පිත්ත ඔසවා...
ඊයේ පැවති තරඟයෙන් පසු ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයන් සතුට සමරා ඇත්තේ මෙලෙසයි.
ඊයේ තරඟය නිමාවීමෙන් පසු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ට්විටර් ගිණුමේ ජයග්‍රහණය පිළිබදව සටහනක් තබා තිබුනා. ඔහු සඳහන් කර තිබුනේ ගංවතුවෙන්...
අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද කඳාන පක්ෂ කාර්යාලයේදී කෙරවලපිටිය ප්‍රදේශයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව වත්තල, බෝපිටිය ප්‍රදේශයට...