Gossip

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය රවී යටතට – ගැසට් කරපු ඇමතිලාගේ විෂයන් මෙන්න

මුදල් හා ජනමාධ්‍ය, විදේශ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්යභාර යන අමාත්‍යාංශවල විෂයන් ගැසට් කර තිබෙනවා.

ඒ අනුව මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රක්ෂණ මණ්ඩලය ඇතුළු ආයතන 33ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති අතර, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඇතුළු ආයතන 5ක් විදේශ අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මිනුම්පති දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේයි.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 3ක් සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා.

PG 3390  1- I (S)   Function & Duties.pmd PG 3390  1- I (S)   Function & Duties.pmd PG 3390  1- I (S)   Function & Duties.pmd PG 3390  1- I (S)   Function & Duties.pmd PG 3390  1- I (S)   Function & Duties.pmd PG 3390  1- I (S)   Function & Duties.pmd PG 3390  1- I (S)   Function & Duties.pmd

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!