Gossip

ජනපති පොලොන්නරුවේදී බැති ගී කියපු හැටි

පොළොන්නරුව පුලතිසි පොසොන් උදානය වැඩසටහනට සමගාමීව පොළොන්නරුව මහ රෝහලේ පැවති භක්ති ගීත ප්‍රසංගයකට පොහෝ දින රාත්‍රියේ සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භක්ති ගීත ගායනයට ද එක්වී තිබුණා.

එමෙන්ම පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අබියසදී දෙදිනක් පුරා පැවැත්වෙන බණ්ඩාරනායක – සේනානායක පොසොන් මහා බත් දන්සැලට ද සහභාගී වී ඇති ජනාධිපතිතුමා නන් දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත සැදැහැවත් ජනතාව වෙත ආහාර වලින් සංග්‍රහ කිරීමට එක්ව තිබෙනවා.

පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව බත් දන්සල මෙවරත් පැවැත්වුණා.

1-3 2-3 3-2

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!