Gossip

ප්‍රින්ස්ගේ රෝහල් බිල තවමත් ගෙවා අවසන් නෑ – මුදල් නොගෙවීම නිසා බෙහෙත් ලබාදීමත් ප්‍රතික්ෂේප වෙලා

“අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇ‌තුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර දුන්නා. එසේ ලබා දුන් සහනය වෙනුවෙන් එම රෝහලට අපගේ ස්තූතිය පුදකරනවා. වසර දෙකක කාලයක් තුල එතුමාගේ සො‌යුරිය දැනට ලක්ෂ 125ක් පමන මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් රෝහල් වලට ගාස්තු සඳහා වියදම් කලේ ඔවුන් සතුව තිබූ ඉඩකඩම් විකිනීමෙන් සහ ඔබ අප කළ පරිත්‍යාගයන් වලින්.”

මෙම සටහන ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා තැබූෆේස්බුක් සටහනක්.

ප්‍රින්ස්ගේ බෙහෙත් ලබා ගැනීම සඳහා ෆාමසියට යන ඔහුගේ සොහොයුරිට බෙහෙත් ලබාදීම මුදල් නොගෙවීම නිසා ප්‍රතික්ෂේප වී ඇති අතර පසුව කළමණාකරුවෙකුගේ මැදහත්වීම නිසා ඇයට ප්‍රින්ස් වෙනුවෙන් අවසන් බෙහෙත් වේල ලබා ගැනීමට හැකිවූ බවද එම සටහනේ දැක්වෙනවා.

එම සටහන පහතින්.

ppppppppaaaa 18922024_10203280929781586_173215222652737457_n 18951211_10203280923501429_5965088703936778179_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!