Gossip

මාලිංගගේ අඩි පාරේ යමින් මැතිව්ස් ක්‍රීඩාලෝලීන්ට දුන් සැර උත්තරේ මෙන්න

මැතිව්ස්ගේ නායකත්වය පිලිබද ඉකුත් දින කිහිපයේ සමාජජාල වෙබ් අඩවිවල විවිධ විවේචන එල්ල වුනා.

ඊයේ තරගය නිමා වීමෙන් පසු මැතිව්ස් තම පිත්ත ඔසවා ටී ශර්ටයේ ඇති තම නම කැමරාවට පෙන්වනු ලැබුවා.

ලසිත් මාලිංගද මෙලෙසම තම නම ප්‍රදර්ශනය කර අවස්තා තිබෙනවා.

03aa 04aaa

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!